"පත්වුන උන් වැඩ කරන, පැරදුන උන් ඉවසන, රට නොවිකුණන, විපක්ෂය ආණ්ඩුවට විතරක් විපක්ෂ වෙන, හොරණෑව අඩු, වැඩ වැඩි, බොරු නැති, මඩ නැති, නාගන්නේ නැති, ගාගන්නේ නැති, අන්දන්නේ නැති, දෙන්නේ නැති, පනින්නේ නැති, විශේෂයෙන් තව ඡන්ද නැති, උන්ට වැඩිය අපිට හොඳ, ඊටත් වැඩිය රටට හොඳ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!"
Happy New Year Friends!!!

Man you said all I really wanted to say! Happy New Year!!
ReplyDeleteඑසේම වේවා මචං...!!!!
ReplyDeleteA good one...!!!! =D
thanks for comments friends!!! :)
ReplyDeletehehe nyz one machan lol
ReplyDeletethanks! :D :D
ReplyDeletemaru......
ReplyDelete